Sunday, January 27, 2013

e - දිරිය අධ්‍යාපනික වැඩසටහනේ පළමු ඒකක පරික්ෂණය 2013/02/02 & 03

ICTA නැණසල
e - දිරිය අධ්‍යාපනික වැඩසටහනේ පළමු ඒකක පරික්ෂණය 
2013/02/02 & 03 
පරිගණක
විද්‍යාව
ගණිතය
ඉංග්‍රීසි

යන විෂයන් සදහා සහභාගිවන ඉ දිරිය දිරිය සිසු දරුවන්ගේ අධ්‍යාපනික වැඩසටහනේ පළමු ඒකක පරික්ෂණය 2013/02/02  සහ 03 යන දෙදින  අදාල පංති පැවැත්වෙන සුපුරුදු වේලාවන්හිදි පැවැත්විමට නැණසල ආයතනය සූදානමින් සිටි. 
මෙම පාඨමාලාවේ පවත්වන විභාග වල ප්‍රථිඵල තැපැල් මගින් තම නිවසට ලැබිමට සූදානම් කර ඇත.
විභාගය සදහා සියලු සිසුන් සහභාගිවිම අනිවාර්ය බව නැවත සිහිපත් කරමි.
සමත් ප්‍රථිශතය වෙත ලගා නොවන සිසුන් නැවත සිසුන් විභාග ගාස්තු ගෙවා නැවත විභාගයට පෙනිසිට සමත් මටිටමට ලගා විය යුතු අතර එසේ නොවන සිසුන් ශිෂ්‍යත්ව වැඩසටහනට සුදුසුකම් නොලැබේ.

No comments: