Monday, January 3, 2011

2011 වසර සදහා සමාධි ෙපර පාසල් අධයන වර්ෂ අාරම්භය


කැබිතිෙගාල්ලෑව නැණසල මධ්‍යස්ථානය මගින් ෙමෙහයවන සමාධි ෙපරපාසල සදහා අයුදුම් කල සිසු දරැදැරියන් අතරින් සම්මුඛ පරීක්ෂණයින් සමත් වුවන්ට 2011 වසර සදහා සමාධි ෙපර පාසල් අධයන වර්ෂ අාරම්භය 2011/01/10 දින ෙප.ව 8.30 . සිදු කරන අතර ඒ් සදහා වැඩි විස්තර පහත දුරකතන අංක අැමතීෙමන් ලබා ගත හැක.

0255781389 ඉසංකා/ ඩිලාන්

No comments: