Saturday, January 1, 2011

2011 අනුරාධපුර අඩු අාදායම් ලාභී පවුල් සදහා පරිගණක ශිෂ්‍යත්ව වැඩසටහන


2011 අනුරාධපුර අඩු අාදායම් ලාභී පවුල් සදහා පරිගණක ශිෂ්‍යත්ව වැඩසටහන සදහා සිසුන් බදවා ගැනීම ෙමම දිනවල සිදු කරන අතර ඒ් සදහා ඔබටද අයදුම් කල හැක. ෙමවර ශිෂ්‍යත්ව 125 ක් නිකුත් කිරීමට අනුරාධපුර මහ නගර සභාව කටයුතු කරන අතර ඒ් සදහා අයදුම් පත් පහත ස්ථාන වලින් ලබා ගත හැක.

මහඡන පුස්තකාලය අනුරාධපුර

මහ නගර සභාව අනුරාධපුර

No comments: