Monday, November 3, 2014

රටට නව නායකයෙක් .........................? තෝරා ගනිමු

රටට නව නායකයෙක් ...

2014 වර්ෂ අවසානයේ දි රටට නව නායකයෙකු වෙනුවෙන් බෙරිහන් දෙන දේශපාලුවන්ට  තම කියන කරන දේ ගැන දෙවතාවක් සිතා ක්‍රියා කිරීමට මේ සිහිගැන්වීම ඉවහල්වේවි

නායකත්වයට කවුරු ආවත් රට ආපස්සට යා දිය නොහැක. හොදින් සිතා කතිරය යොදමු

මෙම උපුටා ගැනීම  අතීත සටහනකිනි

2006  ඡුනි මස 15 වෙනිදා කැබිතිගොල්ලෑව යකාවැව බස් රථයට කෲර එල් ටී ටී ඒ ත්‍රස්තයන් ක්ලෙමෝ බෝමිබ පුපුරැවා කල මිනිස් ඝාතනය සියසින් දකින්නට තම ආරක්ෂාව ගැන නොසලකා තම ‍රටෙ වැසියාගේ දුක බලන්න ඔවුනට පිහිට වන්නට එම මොහොතේම කැබිතිගොල්ලෑවට පැමිණි ඔබ තුමාට කැබිතිගොල්ලෑව නැණසලේ ප්‍රණාමය පුදකරමි



යලි යලිත් මේවැනි  දුක් අපට මෙන්ම අපේ මතු පරපුරට හිමි නොවේවා 


ව්‍යාපෘති කළමණාකාර


එස් පී එමි දිලිප් කුමාර

No comments: