Wednesday, December 31, 2014

ICTA Nenasala 2014 Annual Trip

ICTA Nenasala 2014 Annual Trip

කැබිතිගොල්ලෑව නැණසල වාර්ෂික චාරිකාවේ මතක සටහන් .................











Monday, November 3, 2014

රටට නව නායකයෙක් .........................? තෝරා ගනිමු

රටට නව නායකයෙක් ...

2014 වර්ෂ අවසානයේ දි රටට නව නායකයෙකු වෙනුවෙන් බෙරිහන් දෙන දේශපාලුවන්ට  තම කියන කරන දේ ගැන දෙවතාවක් සිතා ක්‍රියා කිරීමට මේ සිහිගැන්වීම ඉවහල්වේවි

නායකත්වයට කවුරු ආවත් රට ආපස්සට යා දිය නොහැක. හොදින් සිතා කතිරය යොදමු

මෙම උපුටා ගැනීම  අතීත සටහනකිනි

2006  ඡුනි මස 15 වෙනිදා කැබිතිගොල්ලෑව යකාවැව බස් රථයට කෲර එල් ටී ටී ඒ ත්‍රස්තයන් ක්ලෙමෝ බෝමිබ පුපුරැවා කල මිනිස් ඝාතනය සියසින් දකින්නට තම ආරක්ෂාව ගැන නොසලකා තම ‍රටෙ වැසියාගේ දුක බලන්න ඔවුනට පිහිට වන්නට එම මොහොතේම කැබිතිගොල්ලෑවට පැමිණි ඔබ තුමාට කැබිතිගොල්ලෑව නැණසලේ ප්‍රණාමය පුදකරමි



යලි යලිත් මේවැනි  දුක් අපට මෙන්ම අපේ මතු පරපුරට හිමි නොවේවා 


ව්‍යාපෘති කළමණාකාර


එස් පී එමි දිලිප් කුමාර

Wednesday, August 27, 2014

Anuradhapura and kebithigollewa intel easy step exam day held last 26th @ vivekananda viddyalaya Anuradhapura

Anuradhapura and kebithigollewa intel easy step exam day held last 26th @ vivekananda viddyalaya Anuradhapura

thanks.

Wednesday, August 13, 2014

දැනුවත් කිරීම ලගදීම බලාපොරොත්තු වන්න

දැනුවත් කිරීම ලගදීම බලාපොරොත්තු වන්න
Photo: දැනුවත් කිරීම ලගදීම බලාපොරොත්තු වන්න

Diploma in Information Communication Technology Course will be @ MC Nenasala , Anuradhapura

Diploma in Information Communication Technology Course will be Start 07th  September 2014 
@
MC Nenasala , Municipal Council, Anuradhapura

Tuesday, August 12, 2014

අ.පො.ස උසස් පෙළ ඉවරයි . මොකද කරන්නේ ?

අ.පො.ස උසස් පෙළ ඉවරයි . මොකද කරන්නේ ?


Wednesday, August 6, 2014

2014 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන් පසු නව පාඨමාලාව

2014  5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන් පසු නව පාඨමාලාව නැණසල සමග ඉන්ටෙල් ආයතනය එක්ව දේශීය සහතික පත්‍රෙය් සිට රටවල් 200 අධික ක්‍රියාත්මක වන ඡාත්‍යන්තර පාඨමාලා සහතික පත්‍ර දක්වා යාමට  ඔබේ හිතවත් නංගිලා මල්ලිලා හා දෙමාපියන්  දැනුවත් කරන්න

Monday, July 21, 2014

අනුරාධපුර මහ නගර සභාවේ නැණසල මධ්‍යස්ථානයේ 2014 පළමු අධියරේ පරිගණක පාඨමාලාවේ අවසන් විභාගය

අනුරාධපුර මහ නගර සභාවේ නැණසල මධ්‍යස්ථානයේ 2014  පළමු අධියරේ පරිගණක පාඨමාලාවේ අවසන් විභාගය


2014/07/25 වන දින ප.ව. 2.00 ට අනුරාධපුර මහ නගර සභාවේ මහඡන පුස්තකාල ශ්‍රවණාගාරයේදි පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඔබ මෙවර විභාගයට පෙනි සිටින විභාග අපේක්ෂකයෙක් නම් 2017/07/22 සිට නැණසල මධ්‍යස්ථානයට පැමිණ විභාග  ප්‍රෙව්ශ පත්‍රය ලබා ගැනීමට කටයුතු කරන්න. ඔබට ඡය.
කළමණාකරු
එස්. පී. එම් . දිලිප් කුමාර්

Tuesday, March 11, 2014

2014 වර්ෂයට පරිගණක ශිෂ්‍යත්ව ප්‍රධානය මහ නගර සභාව අනුරාධපුර

2014 වර්ෂයට පරිගණක ශිෂ්‍යත්ව ප්‍රධානය
මහ නගර සභාව අනුරාධපුර

මෙම වර්ෂයට ගරු නගරාධිපති සෝමදාස මැතිදුන් නායකත්වය දරන අනුරාධපුර මහ නගර සභාවේ ඉ ප්‍රඡා සත්කාරක වැඩසටහනේ ශ්‍ිෂ්‍යත්ව 200 ක් පරිගණක පාඨමාලා හැදෑරීමට තම බල ප්‍රදේශය තුල අඩු ආදායම්ල‍ාභී  පවුලවල දරුවන්ට අදාල ශිෂ්‍යත්ව ප්‍රධානය කල මොහොත සිහිගන්වන සටහන් කිහිපයකි.
මෙහිදී ගරු නගරාධිපති වෙනුවෙන් නියෝඡ්‍ය නගරාධිපති හා නාගරික කොමසාරිස් ඇතුලු නාගරික මන්ත්‍රීවරු උත්සවයට සහභාගිවන ලදි
නියෝඡ්‍ය නගරාධිපති හා නාගරික කොමසාරිස් විසින් පොල්තෙල් පහන දල්වන අයුරු
නාගරික මන්ත්‍රීතුමා විසින් පොල්තෙල් පහන දල්වන අයුරු
පුස්තකාලයාධිපතිනිය  විසින් පොල්තෙල් පහන දල්වන අයුරු
ශිෂ්‍යත්වලාභී දියණියක්  විසින් පොල්තෙල් පහන දල්වන අයුරු
නියෝඡ්‍ය නගරාධිපති  විසින් සභාව ඇමතීම
නියෝඡ්‍ය නගරාධිපති  විසින් ශිෂ්‍යත්වලාභී දියණියකට පළමු ශිෂ්‍යත්වය ප්‍රධානය කරන අයුරු
නාගරික කොමසාරිස් විසින් සභාව ඇමතීම අතර තුරදී කැමරා ඇසට හමු වූ  අයුරු පහතින් දැක්වේ 

Friday, January 10, 2014

පරිගණක පුහුණු සහතික පත් ප්‍රධානය 2013

පරිගණක පුහුණු සහතික පත් ප්‍රධානය 2013
අනුරාධපුර මහ නගරසභාවේ මහඡන පුස්තකාලය නැණසල ආයතනයට අයත් පරිගණක පුහුණු මධ්‍යස්ථානයේ පරිගනක පුහුණුව ලැබූ සිසුන් 218 දෙනෙකුට අදාල සහතික පත් ප්‍රධානය 2014/01/10 වන අද දින පෙරවරු 10 පැයට අනුරාධපුර මහ නගරසභා පරිශ්‍රයේදි සාර්ථකව සිදු කරන ලදි . මේ සදහා මහ නගරසභාවේ ගරු නගරාධිපති තුමා, උප නගරාධිපති ඇතුලු මන්ත්‍රී තුමන්ලාගේ හා නාගරික කොමසාරිස් ඇතුලු දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගි වන ලදි. 
එම අවස්ථාවේ ගත් දසුන්  කිහිපයක් ................................
සහතික පත් සිසුන්ට නැණසල ආයතනයේ උණුසුම් සුභ පැතුම්  ... !