දැනුවත් කිරීම ලගදීම බලාපොරොත්තු වන්න
Mission Founded in 2005, with the mission of “Bringing People and Computers Together…Successfully”, ICTA Nenasla, Sri lanken’s No. 1 trainer and leading Local Talent Development Corporation, offers learning and knowledge solutions to 500 students across 32 Villages. The ICTA Nenasla Group is also positioned strongly in the software and services space through ICTA Nenasla Technologies.
Wednesday, December 31, 2014
Monday, November 3, 2014
රටට නව නායකයෙක් .........................? තෝරා ගනිමු
රටට නව නායකයෙක් ...
2014 වර්ෂ අවසානයේ දි රටට නව නායකයෙකු වෙනුවෙන් බෙරිහන් දෙන දේශපාලුවන්ට තම කියන කරන දේ ගැන දෙවතාවක් සිතා ක්‍රියා කිරීමට මේ සිහිගැන්වීම ඉවහල්වේවි
නායකත්වයට කවුරු ආවත් රට ආපස්සට යා දිය නොහැක. හොදින් සිතා කතිරය යොදමු
මෙම උපුටා ගැනීම අතීත සටහනකිනි
2006 ඡුනි මස 15 වෙනිදා කැබිතිගොල්ලෑව යකාවැව බස් රථයට කෲර එල් ටී ටී ඒ ත්‍රස්තයන් ක්ලෙමෝ බෝමිබ පුපුරැවා කල මිනිස් ඝාතනය සියසින් දකින්නට තම ආරක්ෂාව ගැන නොසලකා තම රටෙ වැසියාගේ දුක බලන්න ඔවුනට පිහිට වන්නට එම මොහොතේම කැබිතිගොල්ලෑවට පැමිණි ඔබ තුමාට කැබිතිගොල්ලෑව නැණසලේ ප්‍රණාමය පුදකරමි
2014 වර්ෂ අවසානයේ දි රටට නව නායකයෙකු වෙනුවෙන් බෙරිහන් දෙන දේශපාලුවන්ට තම කියන කරන දේ ගැන දෙවතාවක් සිතා ක්‍රියා කිරීමට මේ සිහිගැන්වීම ඉවහල්වේවි
නායකත්වයට කවුරු ආවත් රට ආපස්සට යා දිය නොහැක. හොදින් සිතා කතිරය යොදමු
මෙම උපුටා ගැනීම අතීත සටහනකිනි
2006 ඡුනි මස 15 වෙනිදා කැබිතිගොල්ලෑව යකාවැව බස් රථයට කෲර එල් ටී ටී ඒ ත්‍රස්තයන් ක්ලෙමෝ බෝමිබ පුපුරැවා කල මිනිස් ඝාතනය සියසින් දකින්නට තම ආරක්ෂාව ගැන නොසලකා තම රටෙ වැසියාගේ දුක බලන්න ඔවුනට පිහිට වන්නට එම මොහොතේම කැබිතිගොල්ලෑවට පැමිණි ඔබ තුමාට කැබිතිගොල්ලෑව නැණසලේ ප්‍රණාමය පුදකරමි
යලි යලිත් මේවැනි දුක් අපට මෙන්ම අපේ මතු පරපුරට හිමි නොවේවා
ව්‍යාපෘති කළමණාකාර
එස් පී එමි දිලිප් කුමාර
Sunday, August 31, 2014
Wednesday, August 27, 2014
Wednesday, August 13, 2014
Tuesday, August 12, 2014
Wednesday, August 6, 2014
Monday, July 21, 2014
අනුරාධපුර මහ නගර සභාවේ නැණසල මධ්‍යස්ථානයේ 2014 පළමු අධියරේ පරිගණක පාඨමාලාවේ අවසන් විභාගය
අනුරාධපුර මහ නගර සභාවේ නැණසල මධ්‍යස්ථානයේ 2014 පළමු අධියරේ පරිගණක පාඨමාලාවේ අවසන් විභාගය
2014/07/25 වන දින ප.ව. 2.00 ට අනුරාධපුර මහ නගර සභාවේ මහඡන පුස්තකාල ශ්‍රවණාගාරයේදි පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඔබ මෙවර විභාගයට පෙනි සිටින විභාග අපේක්ෂකයෙක් නම් 2017/07/22 සිට නැණසල මධ්‍යස්ථානයට පැමිණ විභාග ප්‍රෙව්ශ පත්‍රය ලබා ගැනීමට කටයුතු කරන්න. ඔබට ඡය.
කළමණාකරු
එස්. පී. එම් . දිලිප් කුමාර්
Tuesday, March 11, 2014
2014 වර්ෂයට පරිගණක ශිෂ්‍යත්ව ප්‍රධානය මහ නගර සභාව අනුරාධපුර
2014 වර්ෂයට පරිගණක ශිෂ්‍යත්ව ප්‍රධානය
මහ නගර සභාව අනුරාධපුර
මෙම
වර්ෂයට ගරු නගරාධිපති සෝමදාස මැතිදුන් නායකත්වය දරන අනුරාධපුර මහ නගර
සභාවේ ඉ ප්‍රඡා සත්කාරක වැඩසටහනේ ශ්‍ිෂ්‍යත්ව 200 ක් පරිගණක පාඨමාලා
හැදෑරීමට තම බල ප්‍රදේශය තුල අඩු ආදායම්ලාභී පවුලවල දරුවන්ට අදාල
ශිෂ්‍යත්ව ප්‍රධානය කල මොහොත සිහිගන්වන සටහන් කිහිපයකි.
මෙහිදී ගරු නගරාධිපති වෙනුවෙන් නියෝඡ්‍ය නගරාධිපති හා නාගරික කොමසාරිස් ඇතුලු නාගරික මන්ත්‍රීවරු උත්සවයට සහභාගිවන ලදි
නියෝඡ්‍ය නගරාධිපති හා නාගරික කොමසාරිස් විසින් පොල්තෙල් පහන දල්වන අයුරු
නාගරික මන්ත්‍රීතුමා විසින් පොල්තෙල් පහන දල්වන අයුරු
පුස්තකාලයාධිපතිනිය විසින් පොල්තෙල් පහන දල්වන අයුරු
ශිෂ්‍යත්වලාභී දියණියක් විසින් පොල්තෙල් පහන දල්වන අයුරු
නියෝඡ්‍ය නගරාධිපති විසින් සභාව ඇමතීම
නියෝඡ්‍ය නගරාධිපති විසින් ශිෂ්‍යත්වලාභී දියණියකට පළමු ශිෂ්‍යත්වය ප්‍රධානය කරන අයුරු
නාගරික කොමසාරිස් විසින් සභාව ඇමතීම අතර තුරදී කැමරා ඇසට හමු වූ අයුරු පහතින් දැක්වේ
Friday, January 10, 2014
පරිගණක පුහුණු සහතික පත් ප්‍රධානය 2013
පරිගණක පුහුණු සහතික පත් ප්‍රධානය 2013
අනුරාධපුර මහ නගරසභාවේ මහඡන පුස්තකාලය නැණසල ආයතනයට අයත් පරිගණක පුහුණු මධ්‍යස්ථානයේ පරිගනක පුහුණුව ලැබූ සිසුන් 218 දෙනෙකුට අදාල සහතික පත් ප්‍රධානය 2014/01/10 වන අද දින පෙරවරු 10 පැයට අනුරාධපුර මහ නගරසභා පරිශ්‍රයේදි සාර්ථකව සිදු කරන ලදි . මේ සදහා මහ නගරසභාවේ ගරු නගරාධිපති තුමා, උප නගරාධිපති ඇතුලු මන්ත්‍රී තුමන්ලාගේ හා නාගරික කොමසාරිස් ඇතුලු දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගි වන ලදි.
එම අවස්ථාවේ ගත් දසුන් කිහිපයක් ................................
සහතික පත් සිසුන්ට නැණසල ආයතනයේ උණුසුම් සුභ පැතුම් ... !
Subscribe to:
Posts (Atom)