Wednesday, September 4, 2013

2013 වර්ෂය සදහා නොමිළේ පරිගණක අධ්‍යාපනය ලැබූ පරිගණක ශිෂ්‍යත්වලාභීන් 150 ක හා භාහිර සිසුන් 68 ක අවසන් විභාගය


2013 වර්ෂය සදහා නොමිළේ පරිගණක අධ්‍යාපනය ලැබූ  පරිගණක ශිෂ්‍යත්වලාභීන් 150 ක  හා භාහිර සිසුන් 68 ක අවසන් විභාගය

2013 වර්ෂය සදහා අනුරාධපුර මහ නගරසභා බල සිමාව තුල අඩු ආදායම්ලාභී සාමාඡිකයන්ගේ තොරතුරු සංනිවේදන තාක්ෂන දැනුම ඉහල නංවා ශත්තිමත් සුදුසුකම් ඇති ශ්‍රම බලකායක් මගින් නගරයේ දියුණුව ඇති කරනු පිණිස 2013 පෙබරවාරි මස 18 වන සදුදා පෙරවරු 10.00  මහ නගරසභා ශ්‍රවණාගාරයේදි සිසුන් 150 ක් සදහා පරිගණක ශිෂ්‍යත්ව ප්‍රධානය සිදු කෙරිණි.

ඔම සිසුන් පාඨමාලාව අවසන් කරමින් අවසන් විභාගයට මුහුණ දිම මෙම මස 06 වන දින පෙරවරු 9 . 00 ට අනුරාධපුර මහඡන පුස්තකාල ශ්‍රවණාගාර ශාලාවේදි පැවැත්වේ
මෙම විභාග අපේක්ෂකයන්ට අදාල  ඇඩිමිසන් මෙම දිනවල නිකුත් කරනු ඇත.

දිනය                 -   2013 සැප්තැම්බර් 06 වන දින 

වේලාව             -   පෙරවරු 9 . 00  සිට පෙ ව 11.30 දක්වා

ස්ථානය            -   අනුරාධපුර මහඡන පුස්තකාල ශ්‍රවණාගාර ශාලාවේදි 

සියලු විභාග අපේක්ෂකයන්ට අපේ උණුසුම් සුබ පැතුම් ............................!