Sunday, December 20, 2009

2009 අ ෙපා ස උසස් ෙපළ පාඨමාලා අවසන් කිරිම

2009 12 30 දින කැබිතිෙගාල්ලෑව නැණසලහි පාඨමාලා අවසන් කල සිසුන්ෙග් පාඨමාලාව අවසන් වන අතර 2009/12/30 චාරිකාවක් සුදානම්කර තිෙබ්
මාතෙල් රිවස්ටන් කදු වැටිෙය් සිරි නැරබිම දැනට ෙයා්ඡනා කර අැත
පංති සංවිධායක

Wednesday, September 2, 2009

2009 අ පො ස උසස් පෙළින් පසු පරිගණක පුහුණු පාඨමාලා ආරම්භය


2009 අ පො ස උසස් පෙළින් පසු පරිගණක පුහුණු පාඨමාලා ආරම්භය 2009/09/05 දින පෙ ව 8-30 ලියාපදිංචිය සිදු කරන අතර ඒ සදහා සිසු දරැවන් වෙනුවෙන් ආරම්භක සම්මන්ත්‍රණයක් මගින් පාඨමාලා තෝරා ගැනීමට මග පෙන්වනු ඇත

පහත සදහන් පාඨමාලා සදහා සිසුන් බදවා ගනු ලැබේ


  1. Microsoft Office

  2. Graphic designing

  3. Web designing

  4. Hardware

  5. Internet and e - mail

  6. VB Programing

  7. Genaral English

සියලු පාඨමාලා පිළිබද වැඩි විස්තර ලබා ගැනීමට පහත දුරකථන අංක භාවිතා කරන්න


0773961166 ව්‍යාපෘති කළමණාකරු


025 5781389 පාඨමාලා සම්බන්ධීකාරක


ICTA Nenasala , Kebithigollewa




Friday, April 24, 2009

චිරං ජයතු ඡනපති මහින්ද රාඡපක්ෂ මැතිතුමණි




එදා කැබිතිගොල්ලෑව යකාවැව බස් රථයට කෲර එල් ටී ටී ඒ ත්‍රස්තයන් ක්ලෙමෝ බෝමිබ පුපුරැවා කල මිනිස් ඝාතනය සියසින් දකින්නට තම ආරක්ෂාව ගැන නොසලකා තම ‍රටෙ වැසියාගේ දුක බලන්න ඔවුනට පිහිට වන්නට එම මොහොතේම කැබිතිගොල්ලෑවට පැමිණි ඔබ තුමාට කැබිතිගොල්ලෑව නැණසලේ ප්‍රණාමය පුදකරමි




ව්‍යාපෘති කළමණාකාර


එස් පී එමි දිලිප් කුමාර