ICTA Nenasala
Mission Founded in 2005, with the mission of “Bringing People and Computers Together…Successfully”, ICTA Nenasla, Sri lanken’s No. 1 trainer and leading Local Talent Development Corporation, offers learning and knowledge solutions to 500 students across 32 Villages. The ICTA Nenasla Group is also positioned strongly in the software and services space through ICTA Nenasla Technologies.
Monday, August 2, 2021
Friday, March 6, 2020
Friday, August 16, 2019
Wednesday, August 14, 2019
Sunday, January 31, 2016
Saturday, December 5, 2015
නොමිලේ පරිගණක පුහුණුව
නොමිලේ පරිගණක පුහුණුව
2015 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන් ලකුණු 120 ට වඩා ලබාගත් සිසුන් 120 කට
නොමිලේ පරිගණක පුහුණු අවස්ථා 120 ක් වෙඩි හඩේ ගෝරනාඩුවෙන් දෙසවන් සුවපත්වූ කැබිතිගොල්ලෑව බල පෙදෙසේ අහිංසක දෙමාපියන්ගේ දූ දරුවනට ලබා දීමට මා තීරණය කරනු ලැබුවේ 5 පංතියෙන් න් 6 යේ පංතියට එන දරුවන් තම විකල්ප අධ්‍යාපනය දෙන මුවාවෙන් පවත්වාගෙන යන ටියුෂන් මාපියාවෙන් රැකගනිමින් එකි දරුවන්ට නැණ නුවණ පාදා දෙමින් එදා දවස සවිකර ගන්නා අහිංසක මිනිසුන්ගේ අහිංසක ලබාපොරොත්තුවෙන් තම බඩවියත පුරව ගන්නා නොමිසුන්ගෙන් ගොදුරක් නොකර එකී වියදමින් තම දරුවනට එක් වේලක පහස ලබා දිමට හැකියාවක් ඇද්දැයි බැලිමටය.
මෙහිදි දෙමාපියන්ගේ ඉල්ලීම මත විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි, දෙමල වැනිවිෂයන් සදහා ප්රවිණ ගුරුවරු මෙහෙයවමින් ටියුෂන් වියදමින් අඩකට වඩා අඩු මුදලක්ට අවශ්‍යයැයි හැගෙන දරුවනට ඉගෙනුම් අවස්ථා උදාකරදීමද සිදුවුණි. එමගින් දූ දරුවන් දෙතුන් දෙනා ඉල්නා පවුලකට මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමාණය. මෙම සමාජ සත් ක්‍රියාව කරනට සහය වූ කැබිතිගොල්ලෑව නැණසල කාර්්‍ය මණ්ඩලයට මගේ නොමද ස්තූතිය පල කරමි.
දිලිප් කුමාර්

Subscribe to:
Posts (Atom)